සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් අද (05) දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
මෙහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.
මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නැමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් සිව්දෙනා අද (05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1















