ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ජය අගමැති ඇන්තනීගේ වාමාංශික කම්කරු පක්ෂයට

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නායකත්වය දරණ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් ඇන්තනි ඇල්බනීස්ට බහුතර බලයක් තිබේද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩටන් (විපක්ෂ නායක) පරාජය පිළිගෙන ඇල්බනීස්ට සුබ පැතීමට ඇමතුමක් ලබා දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඕස්ට්‍රේලියානුවන් මිලියන 18ක් සිය මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම අද (03) ආරම්භ කළා.

ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙරව මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04