කිසියම් අවස්ථාවක පාකිස්තානයට ජලය ලැබෙන දොරටු ඉන්දියාව විසින් සම්පූර්ණයෙන් ම අවහිර කරනු ලැබුවහොත් නියත වශයෙන් ම එම ඉන්දීය ගංගාවල රුධිරය ගලා යාමට එය හේතු විය හැකි බව පාකිස්තානය අනතුරු අඟවා තිබෙනවා.
hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ, පාකිස්තානයේ මධ්‍යම අමාත්‍ය බිලාවල් භූතෝගේ මෙම ප්‍රකාශයට ඉන්දීය රජයෙන් බරපතළ ගණයේ පිළිතුරක් ලැබී ඇති බවයි.
පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, දෙපාර්ශ්වය ම මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.
බිලාවල් භූතෝ-සර්දාරිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම ජල ශක්ති අමාත්‍ය සී.ආර්. පාටිල් අභියෝග කරමින් පවසා ඇත්තේ බිලාවල්ට සැබවින්ම ධෛර්යයක් තිබේ නම් ඉන්දියාවට පැමිණෙන ලෙසටයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව – පකිස්ථානය සමඟ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමෙන් පසු පකිස්ථාන මහජන පක්ෂ (පීපීපී) නායකයා ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනතුරුව ඉන්දියාව මෙලෙස බරපතළ ගණයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.














රටවල් දෙකේම නායකයින් දැඩි තීරණ පසෙකලා සාමය වෙනුවෙන් සාකච්චා කල යුතුයි; මේ සඳහා චීනය වැනි රටක් අතර මැදියෙක් වසයෙන් කටයුතු කිරීම වැදගත් (ඉන්දියාවට හා පාකිස්තානයට සාමය උදාවේවා!)
වරක්, සිරිමා බංඩාරනායක මැතිණිය ඉංදු චීන අර්බුදයක් ඇතිවූ විට මැදිහත් වුණා.එනිසා ලංකාවටත් පුලුවන්
මේ මොහොතේ මෝදි අගමැති සමග අනුරගේ ම්ත්‍රත්වය ඉතාමත් ඉහලයි. ඒ නිසා ලංකාවට හොඳ අවස්තාවක් තියෙනවා, ඉංදු පකිස්තාන ගිංදර නිවන්න.
අනේ පලෑං කැරි ගෝතයා යන්න, ලප අනුරට කියලා ගෑණිට හුකාගනින්
අනේ පල පකය යන්න. නොදන්න හුත්ත්වල් දොඩෝනව
Please come to peace with both county. God bless you all.
මේ ප්‍රශ්ණ අතරේ හොඳ වෙළඳපොළ අවස්ථා එන්න පුලුවන්…අවධානය වැදගත්….
ඉන්දු පකිස්තාන අවුල යුද්ධයකට තල්ලු නොවේවා…..🙏🙏
No war…
ගහගනිල්ලා, ඇතිවෙනකමි ගහගනිල්ලා…එතකොට පුරසාරම් දොඩන දෙපැත්තෙම එවුන්ට තේරෙයි යුද්ධය කොච්චර සුන්දරද කියල ..
අපිටත් කෙලින්න කලින්