රුවන්වැලි සෑ පුද බිමට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 119 අංකයට ඇමතුමක්

ඓතිහාසික රුවන්වැලි සෑ පුද බිමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අද (28) ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ, අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව එම පුදබිමේ හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සැක කෙරෙන කිසිවක් සොයාගැනීමට හැකිව නොමැති බවයි වාර්තා වුණේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුර ව්‍යාජ තොරතුරක් බවට සැකපළ කරන බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

  1. දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයාගත හොත් සුලමුල සොයාගත හැකිවනු ඇත.

  2. අර අයට නැවත බලයට එන්න තියන හොඳම සහ එකම සටන් පාඨය “ජාතික ආරක්ෂාව අනතුරේ” කියන එක

  3. පරාජිත දේශපාලන අතකොළු යන එන මං නැතිව ඉන්නකොට උන්ගේ ඔළුවලට එන ඉතාමත් පහත් සිතිවිලි වල ප්‍රතිපලයක් ඔය

  4. Deshapaluwo unge balaya nathi unoth aye yudhdhyak hari thiyala balaya sthawara karaganna thamayi balanne.. minissu baya karala… ai e wage thawath ithuru wela inne.. minissunayi unta balaya dhenneth… me paara aluth eun saba walata ehema dhaala thawa unwa posath karanna ahinsaka gowito tikayi kamkaruwo tikayi marawa marawa athal eke anith un kaala bila jolly kara kara idapuwawe… kello kollo tikath winasa karane online ugannwanawa kiyala reddk karala.. winasama karala damma kiri sappayage idan.. paw podi unge manasa loku minissunge wage eeth kirisuwadhawath katen gihin na.. podi kello maha minissu kelasanwa.. kollo tika hitlerge hamudawe wage ice ghla unta hageemak dhaneemakwath nathi karala



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22