ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සෙනසුරාදා

ස්වර්තස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස්ගේ අවමංගල්‍යය කටයුතු අප්‍රේල් 26 වන සෙනසුරාදා දේශීය වේලාවෙන් රාත්‍රී 10:00ට සිදුවන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස් ඊයේ (21) පෙරවරුවේ ස්වර්ගස්ථ වූ බව වතිකානය දැනුම් දුන්නා.

ස්වර්ගස්ථවන විට උන්වහන්සේ 88 වන වියේ පසු වුණා.

මේ අතර වතිකානය දැනුම් දෙන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්ග දේහය බදාදා (හෙට0 උදෑසන ශාන්ත පීතර බැසිලිකාවට රැගෙන යන බවයි.

පාප් වහන්සේගේ දේහය භූමදානය කරන තෙක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත්කර තබන බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේගේ දේහය දැනට උන්වහන්සේ වසර 12ක පාප් පදවියේ ජීවත් වූ සැන්ටා මාර්ටා හි තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06