ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප පෙළක් මාධ්‍යට නිකුත් වෙයි (ඡායාරූප)

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප පෙළක් මේ වනවිට වතිකානය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වතිකානයේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නිවස වන කැසා සැන්ටා මාර්ටා දේවස්ථානයේ; උන්වහන්සේගේ දේහය තැන්පත්කර තිබිය දී මෙම ඡායාරූප ලබාගෙන ඇති බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත අනුව එම දේහය සින්ක්වලින් ආවරණය කළ සරල ලී පෙට්ටියක් බහා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Image 2025 04 22 at 1.31.54 PM
WhatsApp Image 2025 04 22 at 1.31.55 PM
WhatsApp Image 2025 04 22 at 1.31.54 PM 1
WhatsApp Image 2025 04 22 at 1.31.55 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
12
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?