ජෝර්ජියා මෙලෝනිගේ රස කතාවලින් අමෙරිකාවේ බලවතා නම්‍යශීලී වෙයි?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා සංගමය සුබවාදී වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

NDTV මාධ්‍ය වාර්තා කරන පරිදි අද (18) පෙරවරුවේ යුරෝපා සංගමයේ සාමාජිකාවක් වන ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි සමග සාකච්ඡා කරමින් මේ බව ට්‍රම්ප් සඳහන් කෙරුණා.

එහිදී ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයට පනවනු ලැබූ තීරුබදු ක්‍රියාවලිය සංශෝධනය කිරීමට ඉක්මන් නොවිය යුතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෝනි හට පවසා ඇත්තේ.

යුරෝපය සමඟ ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය තීව්‍ර කළ හැකි එකම යුරෝපීයයා ලෙස තමාව ඉදිරිපත් කරමින්, ජෝර්ජියා මෙලෝනි සිය ආර්ථික අදහස් ට්‍රම්ප් සමග සාකච්ඡා කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද – යුරෝපා සංගම් තීරුබදු ගිවිසුමක් පිළිබඳ ව ශුභවාදී සටහනක් තැබීම ද මෙහි දී සිදු කෙරුණු අතර, අන්ත දක්ෂිණාංශික ඉතාලි අගමැතිනිය ධවල ​​මන්දිරයේදී ආකර්ෂණීය ආර්ථික අදහස් මාලාවක් ගෙන හැර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

බටහිර නැවත ශ්‍රේෂ්ඨ කිරීමට ට්‍රම්ප්ගේ සහාය අවශ්‍ය බව මතු කළ මෙලෝනිගේ අදහසට පිළිතුරු දෙමින් ට්‍රම්ප් කියා ඇත්තේ; “සියයට සියයක් වෙළඳ ගිවිසුමක් ඇති වේවි..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18