මහජනතාවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

මේ දිනවල දිවා කාලයේ පවතින දැඩි හිරු රශ්මිය මිනිස් සිරුරට අහිතකර බැවින් ජනතාව ඒ පිළිබඳ ව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

අද (18) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, එළිමහනේ අව් රශ්මියට නිරාවරණය වන ස්ථානයක සිට දීර්ඝ ලෙස රැඳී සිටිමින් වැඩ කටයුතු කරන පිරිස් සිය ශරීරයේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් සිරුරට දැනෙන අහිතකර සෞඛ්‍ය බලපෑම් අවම කරගැනීමට පිරිසිදු, උණුකර නිවාගත් ජලය පමණක් භාවිත කරන ලෙස ද උපුල් රෝහණ මහතා ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26