යේමනයට අමෙරිකාවෙන් එල්ල වූ දරුණුතම ගුවන් ප්‍රහාරය එල්ල වෙයි

යේමනයට අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 102 දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම වසරට යේමනයට එරෙහිව අමෙරිකාව එල්ල කළ මාරාන්තික ප්‍රහාරවලින් එකක් ලෙසයි අද (18) අලුයම ප්‍රහාරය සැලකෙන්නේ.

යේමනයේ රාස් ඊසා තෙල් වරායට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා (CENTCOM) පැවසුවේ ගුවන් ප්‍රහාර හවුතිවරුන්ට අරමුදල් සහ සම්පත් කපා හැරීමේ අරමුණින් සිදු කළ බවයි.

“මෙම ප්‍රහාරවල අරමුණ වූයේ තම සෙසු රටවැසියන්ට සූරාකෑම සහ මහත් වේදනාවක් ගෙන ඒම දිගටම කරගෙන යන හවුතිවරුන්ගේ ආර්ථික බල මූලාශ්‍රය පහත් කිරීම” යැයි CENTCOM සමාජ මාධ්‍යවල සටහනක සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51