යුක්‍රේනයේ සුමි නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක් – සිවිල් වැසියන් 21 මරුට

යුක්‍රේනයේ ඊසානදිග සුමි නගරයට එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.

රුසියාව එල්ල කළ මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් ළමුන් 07 දෙනෙකු ඇතුළු තවත් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන බලධාරීන් පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

එරට වේලාවෙන් ඉරිදා පෙරවරු 10.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලංකාව කියන මනුස්සයා දැන් ළිං ගැට්ටේ එ#ලිලා ඉන්නේ - අපි පි#ස්සු කෙ#යොත් ආයේ වැටෙනවා
05:25
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ - ඔක්කොම නායකයෝ රනිල්ගේ යටතේ
05:57
Video thumbnail
අනුර කුමාර තරම් පරාජිතයෙක් නෑ - මේ සැරේනේ අපි පැරදුණේ..රාජිතගෙන් සැර කතාවක්
02:49
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර - "සද්දේ ආපු ගමන් මං පුතා ඉන්නවද බැලුවේ"
02:17
Video thumbnail
මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් කොටු - බඩුත් එක්කම සිසුවා අත්අඩංගුවට
01:15
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි - බය වෙන්න එපා කිසි හානියක් වෙන්නේ නෑ
10:18
Video thumbnail
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් ක#පා දමයි
01:07
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:09
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය
00:35