Update – අල්ලස් කොමිසමට එන්න මම සූදානම් – රනිල් කියයි

අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාලව, ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

ලිපියක් මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ ලබන 17 වනදා පෙරවරු 9.30ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් එම දිනය තුළ තමන් සහ තම නීතිඥයින් කොළඹ රැඳී නොසිටින බැවින් එහි පැමිණීමට වෙනත් දිනයක් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි හිටපු ජනධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය..

01

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකර තිබූ ලිපිය පහතින්..

WhatsApp Image 2025 04 11 at 2.51.46 PM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18