ට්‍රම්ප් චීනයට තවත් දරුණු වෙයි – ගිවිසුමක් ඇති කර ගැනීමටත් බලාපොරොත්තුවෙන්

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් චීන භාණ්ඩ සඳහා පනවා ඇති සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය ඊයේ (10) නිවේදනය කළා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නිවේදනය කළ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැන වූ 125%ක බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ධවල මන්දිරය මේ බව සඳහන් කළා.

මේ අතර චීනය මීට පෙර එක්සත් ජනපද භාණ්ඩ රටට ඇතුළු වීම සඳහා 84% ක තීරුබදු ප්‍රකාශයට පත් කර තිබුණා.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් චීනය ඇතුළු අනෙකුත් රටවලට ඉහළ දැමූ තීරු බදු දින 90ක් කාලයකට අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා.

මෙම දින 90ක සහන කාලය චීනය වෙත නොලැබෙන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටියේ.

මේ අතර ට්‍රම්ප් පැවසුවේ චීනය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට තමා තවමත් බලාපොරොත්තු වන බවත්, ඔවුන් “දෙරටටම ඉතා හොඳ දෙයක් අවසානයේ ක්‍රියාත්මක කරනු ඇති” බවත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51