දේශබන්දුව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුව පත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද (08) ඒකමතික ව සම්මත කෙරුණා.

එම යෝජනාව සම්මත කිරීමට නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ද සිදු කිරීමටයි කටයුතු කෙරුණේ.

එහිදී එම යෝජනාවට පක්ෂ ව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 151ක්.

නමුත් දේශබන්දු තෙන්නකෝන් මහතා ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාවට අද දිනයේ දී විපක්ෂව කිසිදු ඡන්දයක් හිමිවූයේ නැහැ.

මෙම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් අද පස්වරුවේ සභාගත කෙරුණා.

විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙලෙස පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවටයි යෝජනා කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38