ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවයි.

මෙම භූ කම්පනය ජපානයේ කියුෂු දූපතේ කිලෝමීටර් 30ක් පමණ ගැඹුරින් සිදු ව තිබෙනවා.

ඊයේ (02) එරට වේලාවෙන් රාත්‍රී 7:34 ට මෙය ඇති වූ බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පැවසුවේ.

නමුත් මෙතෙක් ජීවිත හානි හෝ කිසිදු හානියක් සම්බන්ධයෙන් තොරතුරු ජපන් මාධ්‍යයෙන් වාර්තා කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
3
+1
2
+1
19
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29