බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායකයා ඉල්ලා අස්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රේග් බ්‍රැත්වයිට් (Kraigg Clairmonte Brathwaite) එම තනතු‍රෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

බ්‍රැත්වයිට්ගේ ඉල්ලා අස්වීමේ තීන්දුව එරට ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ නව ටෙස්ට් නායකයෙකු පත් කරන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉදිරි ගෘහස්ථ ක්‍රීඩා වාරයට පෙර ක්‍රේග් බ්‍රැත්වයිට් ටෙස්ට් නායක ධුරයෙන් ඉවත් වී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?