සහන ආහාර පැකේජය ලබාදීමේ වැඩසටහන අද ඇරඹේ

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් සඳහා සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩසටහන අද (01) දිනයේ සිට ආරම්භ වනවා.

අද (01) ඇරඹෙන මෙම වැඩසටහන ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය 50%ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට සතොස හරහා ලබාගැනීමට අවස්ථාව මෙම පවුල් සඳහා පවතිනවා.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812,573ක් සඳහා මෙම විශේෂ වට්ටම හිමිවනවා.

සතොස මගින් ආවරණය නොවන ප්‍රදේශයන්වල සුදුසුකම්ලාභීන්ට තෝරාගත් සමූපකාර අලෙවිසැල් මඟින් මෙම සහන පැකේජය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

  1. 2500/=ක් තියෙනවා නම් බඩු මලු මොකටද අපිට සල්ලි නෑ අස්වැසුමත් නෑ සමෘද්ධියත් නෑ මොකුත්ම නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56