සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුසියානු ආරක්ෂ බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

?