බංග්ලීන්ගේ ක්‍රිකට් ප්‍රගතිය ඇති කරවීමේ නිත්‍ය වගකීම සිමන්ස්ට

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය (2027) දක්වා බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස ෆිල් සිමන්ස් (Philip Verant Simmons) පත් කර තිබෙනවා.

ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේ දී තාවකාලික පදනමක් මත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් වූ අතර ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරමින් ප්‍රධාන පුහුණුකාර තනතුරට සිමන්ස් පත් කිරීමට බංග්ලාදේශය ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ.

2025 චැම්පියන්ස් කුසලානය අවසන් වන තෙක් තාවකාලික පුහුණුකරු ලෙසයි ෆිල් සිමන්ස් කටයුතු කළේ.

“බංග්ලාදේශ ක්‍රිකට් සමඟ දිගුකාලීන පදනමක් මත වැඩ කිරීමට අවස්ථාව ලබාදීම ගැන මම සතුටු වෙනවා” යනුවෙන් ෆිල් මෙම පත් කිරීම පිළිබඳ ව අදහස් දක්වා තිබෙනවා.

61 හැවිරිදි සිමන්ස් කලක් බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34