කිරි පැටවූ බවුසරය කළ වින්නැහිය – තරුණයෙකුට දිවි අහිමි වෙයි (වීඩියෝ)

රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ අඟුරුවැල්ල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (25) රාත්‍රියේ දී සිදු ව ඇත්තේ පෞද්ගලික ආයතනයක කිරි පටවාගත් බවුසරයකට යතුරුපැදියක් යටවීමෙන් බවයි.

මරණකරු 25 හැවිරිදි මොරාවත්ත ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙක්.

බවුසර් රථය පාරෙන් ඉවතට පැන යතුරුපැදියේ මෙන් ම පාරේ අයිනක නවතා තිබූ තවත් කුඩා ලොරි රථයක ද ගැටීමෙන් එම ලොරි රථය ගුරුගොඩ ඔයට පෙරළී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මරණකරුගේ මෘතදේහය කරවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08