දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාවට සජබයේ සහාය

සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සහය ලබාදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් අද (25) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් කතානායක ජගත් වික්‍රමරත්න වෙත භරදෙනු ලැබුවා.

මෙම යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙක් අත්සන් තබා තිබෙනවා.

2023 වසරේ වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මාර්තු 19 වන දින මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වුණා.

ඒ, දින 20ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුයි.

අනතුරුව ඔහු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

මේ වනවිට ඔහු දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24