Empty Ad
AFC Banner
Empty Ad

Update – දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියට කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී ඊයේ (21) රාත්‍රියේ වෙඩි තබා තරුණයින් දෙදෙනෙක් ඝාතනය කළ සිද්ධියට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතර කාන්තාවක් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

ඩුබායි හි සැඟව සිටින පටබැදි මද්දුමගේ ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලී’ නැමැත්තා විසින් මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

බාලේ මල්ලී නැමැත්තා සමඟ ඝාතනයට ලක් වූ පසිඳු තාරක සහ යොමේෂ් නාදීශාන් නැමැති 28 සහ 29 යන වියේ පසු වූ මෙම තරුණයින් දෙදෙනා ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාජ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
08:42
Video thumbnail
🔴LIVE | අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව
01:31:05
Video thumbnail
සරසවි ඇඳුරාගේ බිරිඳත් අවසන් ගමන් යයි
03:05
Video thumbnail
හිර බත් රස නෑ කියලා දේශබන්දු ගෙදර බත් කන හැටි කොමසාරිස් කියයි
01:47
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
අත්අඩංගුවට ගන්න නියෝග දීලා තියෙන්නේ - ආරක්ෂක නියෝජ්‍ය ඇමති දීපු උත්තර
03:50
Video thumbnail
තරුණයෙක්ට දිවි අහිමි කළ අනතුර - සංවේදී දර්ශන ඇති බව සලකන්න
02:05
Video thumbnail
තරුණ සේවා සභාවේ කෙරුම් නිසා උණුසුම් වූ කෝප් කමිටුව
45:07
Video thumbnail
සති හයක් තිස්සේ CT ස්කෑන් යන්ත්‍රය වරායේ ගුදම්වල - නලින්ද මේ ඔබේ අවධානයට
08:58
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03

?