චීනයට හොරෙන් ගිය අමෙරිකානු ඩොලර් හා යුරෝ දහස් ගණනක් රාජසන්තක කෙරේ

චීනයේ විදේශ මුදල් ජාවාරම් කිරීමේ උත්සාහයක් වළක්වා ගැනීමට නේපාල පොලිසිය සමත් ව තිබෙනවා.

නේපාලය හරහා අමෙරිකානු ඩොලර් සහ යුරෝ විශාල වශයෙන් චීනයට සංසරණය කෙරෙන මුදල් ජාවාරමක් නීතියට හසු කරගැනීමෙන් මෙය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එලෙස ජාවාරම් කිරීමට යොදාගත් අමෙරිකානු හා යුරෝ මුදල් ප්‍රමාණයක් නේපාලය විසින් රාජ සන්තක කරනු ලැබුවා.

කත්මණ්ඩු අපරාධ විමර්ශන කාර්යාලය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීමත් එය හිමාලයානු ඉතිහාසයේ දැවැන්තම මෙහෙයුමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චීනයට මායිම්ව ඇති රසුවා බලා යන භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථයකින් ආසන්න වශයෙන් රුමේනියානු රුපියල් මිලියන 250ක් වටිනා විදේශ මුදල් ද රාජසන්තක කර තිබෙනවා.

මුදල් මිටි අතර ඇමරිකානු ඩොලර් සියයේ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 3,119 ක්, ඇමරිකානු ඩොලර් පනහක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 179 ක්, යුරෝ පන්සියයේ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 11 ක්, යුරෝ දෙසියයේ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 480 ක්, යුරෝ සියයේ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 4,148 ක් සහ යුරෝ පනහක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 17,000 177 ක් අඩංගු වන බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව පරද්දන්න හැමෝම එකතුවෙන්න ඕනේ
05:51
Video thumbnail
වසන්ත ඇතුළු බොරුකාර ආණ්ඩුව ගෙදර යවන්න අපි එනවා
04:54
Video thumbnail
වසන්ත සමරසිංහට එක නීතියක්, රටේ මිනිස්සුන්ට වෙන නීතියක්
04:52
Video thumbnail
සර්විස් එක දෙන්න බැරි නම් Please අස්වෙලා යන්න..බිමල්ට ලෙසටම තද වෙයි..
06:47
Video thumbnail
තාත්තගේ ආරක්ෂාව ගැන නාමල් කටඅරී - අපිට බැන බැන ඉඳලා හරියන්නේ නෑ
05:01
Video thumbnail
අයිස් ගැන ගණනය කිරීම වැරදියි?..අහුවෙන ඔක්කොම ලංකාවේ පරිභෝජනයටද?
05:05
Video thumbnail
මහින්ද රාජපක්ෂව බලන්න ආ ආච්චිලා වැඳ වැටෙයි
02:32
Video thumbnail
තෙල් සංස්ථාවේ ලාභය ජනතාවට ලබා දෙන්න..අණබෙර ග#පු Sinopec ගිවිසුමට මොකද වුණේ?
05:53
Video thumbnail
වසන්තට වැඩ වරදියි..? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
22:05
Video thumbnail
කුපිත වුණ CEB සේවකයන්..ප්‍රතිසංස්කරණ මුවාවෙන් ලංවිම අගාධයට තල්ලු කරනවා.. ලංවිමට අත තියන්න එපා
09:41


?