පිස්තෝලයක්, රිවෝල්වරයක්, වායු රයිෆලයක්, රිපීටර් ෂොට්ගන් එකක් සහ එම පතරොම් 49ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අක්මීමන ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙක්.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1