ගිනිඅවි කිහිපයක් සමඟ අක්මීමන දී අයෙක් අත්අඩංගුවට

පිස්තෝලයක්, රිවෝල්වරයක්, වායු රයිෆලයක්, රිපීටර් ෂොට්ගන් එකක් සහ එම පතරොම් 49ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අක්මීමන ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙක්.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?