ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාව පිළිබඳ අලුත්ම වාර්තාව නිකුත් වෙයි

ලෝක ආර්ථික සංසදය නිකුත් කළ ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතය පිළිබඳ වාර්තාවට අනුව රටවල් 146ක් අතුරින් අවසන් ස්ථානයට සුඩානය පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව එහි 122 වැනි ස්ථානයේ පසුවනවා.

පාකිස්තානයට හිමිව ඇත්තේ 145 වැනි ස්ථානයයි.

අසල්වැසි බංග්ලාදේශය 99 වැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාව 129 වැනි ස්ථානයේ පසුවනවා.

2019 වසරේ සිට අඛණ්ඩව දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන්නේ අයිස්ලන්තයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14