නාඳුනන පුද්ගල මළසිරුරක් මුල්ලේරියාවෙන්

නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

ඒ එම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව යි.

මුල්ලේරියාව පොලිස් බලප්‍රදේශයට අයත් වැලිවල- දෙල්ගහවත්ත ප්‍රදේශයේ තිබිය දී මෙම මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.

ස්ථානීය පරීක්ෂණය මුල්ලේරියාව පොලිසිය මගින් සිදු කෙරුණා.

මෘත ශරීරය සොයාගන්නා විට ද එය නරක් වී ඇති බව ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම මරණය ස්වාභාවික මරණයක් ද, සියදිවි හානි කරගැනීමක් ද නැතහොත් පුද්ගල ඝාතනයක් ද යන්න සොයාබැලීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මළ සිරුරෙහි පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35