අයවැය කාරක සභාව අද (07) පෙරවරුවේ ආරම්භ වුණා.
මාර්තු මස 21 වැනි දින දක්වා අයවැය තෙවැනි වර කියැවීමේ මෙම අවස්ථාව පැවැත්වෙනවා.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට විවාදය ඇරඹුණා.

?