2025 අයවැය කාරක සභා විවාදය අද (06) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වනු ඇති.
අද පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ කාරක සභා විවාද අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පදනම් කරගෙන පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු විවාදය පස්වරු 06 තෙක් ක්‍රියාත්මක වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1