අස්වැසුම සමාජ සුබසාදන වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණනයෙන් ආසන්න වශයෙන් 75%ක් පමණ අවසන් කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
දිවයින පුරා යොදවා ඇති සංගණන නිලධාරීන් විසින් මෙම සංගණනය සිදු කරනු ලබනවා.
ඒ, අනුව ඉදිරි සතිය තුළ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයගේ නිවෙස්වලට සංගණන නිලධාරීන් නොපැමිණෙන්නේ නම් ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙසයි දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1