අභ්‍යන්තර අර්බුදයකින් ආණ්ඩුව වැට්ටීමට සිතනවා නම්; එවැනි දෙයක් සිදුනොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
රටේ ජාතික ආරක්ෂව පිළිබඳව අබුදයක් ඇතිකර ආණ්ඩුව බිඳ වැටීමට සිතනවා නම් එවැනි දෙයක් ද සිදුනොවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
පාර්ලිමේන්තුවේ දී අද (28) දිනයේ අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1