Empty Ad
AFC Banner
Empty Ad

රුසියානු තානාපතිවරයා හා කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ධාගරියන් මහතා පසුගියදා (25) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම රැස්වීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී දඅහස් දැක්වූ රුසියානු තානාපතිවරයා 1956 දී ආරම්භ වූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්වල වැදගත්කම අවධාරණය කළා.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම පිළිබඳව කතානායකවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, මෑතකදී කරන ලද පොහොර ප්‍රදානය ඇතුළු විවිධ අවස්ථාවන්හි දී රුසියාව දැක්වූ අඛණ්ඩ සහයෝගයට කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින්, විවිධ අංශ ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සඳ බොඳවෙයි - මල මගුලයි ඥානා අක්කටත් කෝටි ගාණක් සල්ලි දීලා
13:09
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් මේ ආණ්ඩු‍වෙන්වත් ගේන්න බැරි ඇයි ?
07:56
Video thumbnail
පොහොට්ටුව ෆයර් වෙයි - උගන්ඩාවේ සල්ලි ගෙනත් පෙන්නන්න
12:33
Video thumbnail
BREAKING NEWS 🔴ජාතික රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
09:01
Video thumbnail
YOU TUBE චණ්ඩියෙක් දාපු පැමිණිල්ලකට ඉරාජ් පොලිසියට
05:59
Video thumbnail
ජාතික පාසලක ලොගු මගඩියක් - නම් ගම් සියල්ල හෙට එළියට - මෙන්න පැටිකිරිය එළියට
11:49
Video thumbnail
ආණ්ඩුවෙන් එළියට දාපු අලුත්ම ලිස්ට් එක #live #dasathanews #dasathamidnewstoday
01:00
Video thumbnail
මොනවද මේ කුණුහරුප වැඩ - පොල් ගෙඩියක් රු.300ටත් කිට්ටුයි - අසේල සම්පත් ආණ්ඩුව හාන්සි කරවයි
12:38
Video thumbnail
අගමැති හරිනි අලුත්ම ලිස්ට් එකක් එළියට දායි - ලිස්ට් එකේ කොනක අනුරගේ නමත්
08:54
Video thumbnail
විමල් ආණ්ඩුවට උණ ගැනෙන්නම දෙසයි #wimalweerawansa
11:28

?