යුරෝපා සංගමයේ සභාපති අන්තෝනියෝ කොස්තා (António Costa) ඉන්දියාවේ නිල සංචාරයකට එක් වීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සංචාරය හේතුවෙන් ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර පවතින දැඩි හවුල්කාරීත්වය ඉස්මතු කරන බවයි.
යුරෝපා සංගමයේ තානාපති ඩෙල්ෆින් මහතා පවසන පරිදි ඉන්දියා සමග යුරෝපා සංගමයේ සබඳතාව ඉස්මතු කරනවා.
එම සබඳතාව වැඩිදියුණු කරගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1