අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ස්ථිර පදිංචිය විදේශිකයින්ට ලබාදීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
ග්‍රීන් කාඩ්පතට අමතර ව ගෝල්ඩ් කාඩ්පතක් ලබා ගැනීමෙන් ඒ හා සමාන ප්‍රතිලාභ මෙමගින් හමුවෙන බවයි ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.
මෙම ගෝල්ඩ් කාඩ්පත ලබාදීමට අමෙරිකානු රජය ඩොලර් මිලියන 5ක් අය කරනවා.
රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ලබාදෙනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1