ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්වර්ගස්ත වූ බවට පැතිර යන කතා බොරු (වීඩියෝ)

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බවට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර යනවා.

මෙම පුවත සම්බන්ධයෙන් අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ගෙන් අප විමසීමක් කළා.

එහිදී ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සඳහන් කළේ එම පුවත අසත්‍ය බවයි.

එමෙන්ම අප කළ සොයා බැලීමේ දී ජාත්‍යන්තර මධ්‍යයේ ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිබඳව එවැනි පුවතක් වාර්තා වී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් වතිකානුව ඊයේ (23) නිවේදනය කළේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38