මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන්කර අවසන් – තීරණය කොමිසම අතේ

මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් රජය විසින් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මැතිවරණ දිනය තීරණය කිරීමේ බලය පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බව සඳහන් කළ ජනාධිපතිවරයා; කඩිනමින් ඒ සඳහා දිනයක් ප්‍රකාශ කරනු ඇති බවට බලාපොරොත්තුවන බවයි පැවසුවේ.

එමෙන්ම මැතිවරණය පැවැත්වීම සඳහා කිසිඳු නීතිමය බාධාවක් නොමැති බවත්, අවශ්‍ය නීති සම්පාදනය කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණි ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26