තම පෙම්වතා හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.
ඒ, ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.
සමාජයේ යහපත උදෙසා පොලිසියට සහායවන ලෙසයි එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
ඒ, අනුව එවැනි වැරදි පිළිබඳ තොරතුරු 119 හෝ 1997 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුම්දීමේ හැකියාව පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට හැකියාව පවතිනවා.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1