AFC Banner
AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීවගේ ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට

ගනේමුල්ල සංජීවගේ ඝාතකයාගේ පෙම්වතිය බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති එම කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.

අද (21) පස්වරුවේ මෙම කාන්තාව ගැනුණු බවයි මහරගම පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

අපරාධය සිදු කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතිය ද සමඟ රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බවයි හෙළි වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?