වල්ලපට්ටාවලින් තෙල් සිඳි ස්ථානයක් වටලා එක් අයෙක් අත්අඩංගුවට

ගාල්ල – නාගොඩ පොලිස් බල ප්‍රදේශයේ කැටගොඩ – කොස්ලන්ද රක්ෂිතයට ආසන්නව පවත්වාගෙන ගිය නීතිවිරෝධී වල්ලපට්ටා දැව කොටස් ජාවාරමක් වටලා එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා.

මෙම වැටලීම ඊයේ (19) සිදු කෙරුණේ නාගොඩ පොලිසිය විසින්.

කිසිදු බලපත්‍රයක් රහිතව වල්ලපට්ටා ශාක කොටස්වලින් තෙල් සිඳින ස්ථානයක් මෙලෙස වටලා තිබෙනවා.

නිවසක් තුළ සූක්ෂ්ම අයුරින් මෙම වල්ලපට්ටා ශාක කොටස් උපයෝගී කරගනිමින් තෙල් සිඳින කටයුත්තක් සිදුවන බවට ලද තොරතුරක් මතයි වැටලීම සිදු කළේ.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18