AFC Banner
AFC Banner
Empty Ad

රාජකාරි වෙලාවේ බීමතින් ගැහැනු දරුවන් ඉදිරියේ ඩෙගා නැටූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

මල්ලාවි පොලිස් වසමේ පාසලක් අසලට බීමතින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු පැමිණ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට කරදර කිරීමක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියා මාර්තු මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ සැකකාර පොලිස් නිලධාරියා අද (18) මුලතිව්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ බවයි.

මෙම සැකකරු මල්ලාවි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

රාජකාරි වේලාව තුළ බීමත් ව, පාසල් දැරියන් ඉදිරියේ අසෝබන ලෙස හැසිරීමේ වරදට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෛද්‍ය සැපයුම් සඳහා බිලියන 185 ක් වෙන්කරලා ...
05:23
Video thumbnail
තිරසාර මූල්‍යකරණයේ පුරෝගාමියා ප්‍රථම හරිත බැඳුම්කර නිකුත් කරයි #finance
01:30
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
45:51
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
22:11
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
40:31
Video thumbnail
පොලිසිය මහ රෑ හදිසියේ මාධ්‍ය කැඳවා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
04:46
Video thumbnail
ජාතික ආරක්ෂාව ගැන ගෝඨාභය රාජපක්ෂ නව පංති අරඹයි
06:10
Video thumbnail
නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක් - අලුත් සභාපති කියපු දැනෙන කතාව මෙන්න
06:39
Video thumbnail
මහජන ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙන්න - රාසමානික්කම් ආණ්ඩුවේ රෙදි ටික නැති කරයි
10:05
Video thumbnail
පැය 24ක් යන්න කළින් ගනේමුල්ල සංජීවගේ ඝාතකයා අල්ලපු මෙහෙයුම මෙන්න
03:13

?