ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවෙනවා – ඉන්දීය විදේශ ඇමති

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් පවසනවා.

ඕමානයේ මස්කට් නුවර දී මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඕමානයේ පැවැත්වෙන, අට වැනි ඉන්දීය සාගර සමුළුව අතරතුරයි විදෙස් අමාත්‍යවරුන් දෙදෙනාගේ මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදී දෙරට අතර ඵලදායී අන්තර් ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සම්බන්ධයෙන් සමාලෝචනය කළ බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර මෙම සමුළුව අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56