පානදුර නගරයේ බස් රථයක් පෙරළී අනතුරක් – හතරක් රෝහලේ

පානදුර නගරයේ ගුවන් පාලම ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අද (15) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කල බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

අද (15) අලුයම 4.00ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.

රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පානදුර දකුණ පොලිසිය සැකපළ කරනවා.

බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18