එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක පත්කර තිබෙනවා.
එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අද (14) පැවති රැස්වීමේදී; නායක රනිල් වික්‍රමසිංහ විසින් එම පත්වීම ඔහුට පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1