සීතල පැරීසියේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට උණුසුම් පිළිගැනීමක්

සිය දීර්ඝ විදෙස් සංචාරයේ පළමු අදියර ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අලුයම පැරිසියට ළඟා වුණා.

ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන්ගේ ආරාධනයක් අනුව ප්‍රංශයට පැමිණි මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

පැවති අධික ශීතල ද නොතකා ප්‍රංශයේ වෙසෙන ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයන් මෝදි රැඳී සිටින හෝටලය ඉදිරිපිට රැස්ව සිටියේ ඉන්දීය ජාතික ධජ ද රැගෙනයි.

පැරිසියේ රැඳී සිටින කාලය තුළ, අග්‍රාමාත්‍ය මෝදි AI ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිත්වය දරනු ඇති.

ප්‍රංශ සංචාරය නිමා කරමින් මෝදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව පැරිසියේ සිට වොෂින්ටනය බලා යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?