යකඩ අල්මාරියේ හංගපු වියළි ගංජා තොගයක් සොයාගනියි

වියළි ගංජා කිලෝග්‍රෑම් 16ක් සඟවා ගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්‍යය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (06) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකකරු ව කොටාගොඩ – කන්ද උඩපංගුව ප්‍රදේශයේ පිහිටි නිවසක දී අත් අඩංගුවට ගැනුණා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී නිවසෙහි තිබූ යකඩ අල්මාරියක මෙම දේශීය වියළි ගංජා කිලෝග්‍රෑම් 16කුත් ග්‍රෑම් 522ක් සොයාගත් බවයි වාර්තා වන්නේ.

36 හැවිරිදි සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18