දකුණු කොරියාවේ DeepSeek තහනම තවත් පුළුල් කරයි

චීනයේ කෘතීම බුද්ධි සේවාවක් වන DeepSeek වෙත පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි දකුණු කොරියානු මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

දත්ත එක්රැස් කිරීම පිළිබඳ කනස්සල්ල ඊට හේතුව බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් උපුටා දක්වමින් යොන්හැප් වාර්තා කර තිබුණා.

දකුණු කොරියානු වෙළෙඳ, ආරක්ෂක සහ විදේශ අමාත්‍යාංශ පරිඝණකවලින් DeepSeek වෙත පිවිසීම අවහිර කරනු ලැබීමෙන් දිනකට පසු මුදල් අමාත්‍යාංශයේ නිවේදනය නිකුත් කර ඇත්තේ.

මේ අතර පසුගියදා ඔස්ට්‍රේලියාව විසින් ද DeepSeek සියලුම රජයේ උපාංග සහ පද්ධතිවල භාවිතය තහනම් කරනු ලැබුවා.

DeepSeek විසින් ජනවාරි මාසයේදී ලොවම මවිතයට පත් කළේ, එය එක්සත් ජනපදයේ ප්‍රතිවාදීන්ගේ කාර්ය සාධන මට්ටමට ගැලපෙන චැට්බෝට් එකක් එළිදක්වන විට, ඊට වඩා අඩු පුහුණු පිරිවැයක් ඇති බව පවසමින්.

AI හා බැඳුණු කොටස් එක රැයකින් තියුණු ලෙස පහත වැටුණු ඔස්ට්‍රෙලියාව ඇතුළුව ජාත්‍යන්තරව ඩොලර් බිලියන ගණනක් කොටස් වෙළෙඳපොළවල් අතුගා දමා තිබෙනවා.

ඔස්ට්‍රෙලියානු රජය අවධාරණය කර ඇත්තේ මෙම තහනම යෙදුමේ චීන සම්භවය නිසා නොව එය ජාතික ආරක්ෂාවට ඇති “පිළිගත නොහැකි අවදානම” නිසාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12