ඉන්දියාවට T20 තරගාවලි ජයකට පාර කැපූ වරුන්ව එක්දින තරග සංචාරයටත් කැඳවයි

එංගලන්තයට එරෙහි ව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වරුන් චක්‍රවර්ති එක් කර තිබෙනවා.

පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දී වරුන් එංගලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතාව මීට හේතුව බවයි වාර්තා වන්නේ.

වරුන් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ද තරගාවලියේ වීරයා බවට පත් වූ අතර ඉන්දීය කණ්ඩායම එංගලන්තය පරදා තරග 4-1ක් ලෙස එය ජය ගත්තා.

දඟ පන්දු යවන්නෙකු වන වරුන් අද (04) නාග්පූර්හි දී පුහුණුවීම් ඇරඹූ බව ද වාර්තා වනවා.

ඉරිදා අවසන් වූ විස්සයි20 තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා වූ වරුන් 9.86 ක සාමාන්‍යයකින් කඩුලු 14ක් දවා ගනිමින් 7.66ක සාමාන්‍යය අගයක් සිය දක්ෂතාවෙන් දැක්වූවා.

වරුන් එක්දින වරම් ලබා ගන්නා පළමු අවස්ථාව ද මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50