Indian Premier League

මඟුල් ගෙදර ආරවුල දුරදිග ගිහින් ජෝඩුව පොලිසිය ඇතුළේ විවාහ වෙලා

ආහාර ගැටළුවක් හේතුවෙන් අතර මඟ නවතා දැමුණු විවාහ මංගල උත්සවයක චාරිත්‍ර පොලිස් ස්ථානයක් තුළ දී සිදුකළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බිහාර්හි දී පැවති විවාහ මංගල්‍යයක මනාලයාගේ ඥාතීන්ට සහ අමුත්තන්ට පිළිගැන්වීමට ආහාර හිඟයක් ඇති වූ බවට චෝදනා කරමින් මනාලයාගේ පවුලේ අය එම උත්සවය අතර මඟ නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ, වනවිටත් විවාහා මංගල්‍යයේ බොහෝ චාරිත්‍ර අවසන්ව තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ සමඟ දෙපාර්ශවය අතර ආරවුලක් ද හටගෙන ඇති අතර, මනාලයාගේ පාර්ශ්වය විවාහ මංගල්‍යය ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අනතුරුව මනාලියගේ පවුලේ ඥාතීන් පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මනාලයා ඔහුගේ පවුලේ විරෝධය නොතකා විවාහ මංගල්‍යය ඉදිරියට ගෙන යාමට සූදානම් බව පවසා තිබෙනවා.

ලැබුණු පැමිණිල්ල මත පවුල් දෙකම පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර, එහිදී මනාලයාගේ ඥාතීන් උත්සවය පැවැත්වීමට එකඟ වී ඇති බව සඳහන්.

අනතුරුව පොලියේ ද මැදිහත්වීම මැද විවාහයේ අනෙකුත් චාරිත්‍ර පොලිස් ස්ථානය තුළ දී සිදුකළ විවාහ මංගල්‍ය පොලිසිය තුළදීම අවසන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53

?