ජනපති ගුවනින් යාපනයේ ගියේ නැහැ – ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 03ක් භාවිත කළ බවට සංසරණය වන අසත්‍ය පුවත අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ බව සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයා ඉකුත් 31 වනදා සිදුකළ යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිත නොකළ බවත්, ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

WhatsApp Image 2025 02 02 at 10.30.50 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08