විගණකාධිපතිගෙන් රජයේ වත්කම් ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

රජය සතු වත්කම් සම්බන්ධයෙන් නිවරදි විගණනයක් මේ දක්වා නිසි ආකාරයෙන් සිදුව නොමැති බව විගණකාධිපති ඩබ්ලිව්.පී. සී. වික්‍රමරත්න පවසනවා.

කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ඊයේ (31) සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී නිසි අයුරින් ඉටු නොකිරීම මීට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?