සජබය මොරටුව සමූපේ බලය අල්ලයි (වීඩියෝ)

මොරටුව සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය ජයගැනීමට සමගි ජන බලවේගයට අද (01) හැකියාව ලැබුණා.

මෙම නිලවරණයෙන් සමගි ජන බලවේගය ඡන්ද 51ක් හිමිකරගත් අතර, ජාතික ජන බලවේගය හිමිකර ගත්තේ ඡන්ද 46ක් පමණයි.

ඒ, අනුව වැඩි ඡන්ද පහකින් මොරටුව සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ බලය පිටුවිමට සමගි ජන බලවේගයට මෙලෙස හැකියාව ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
14
+1
1
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?